bug-gnu-libiconv
[Top][All Lists]
Advanced

[Date Prev][Date Next][Thread Prev][Thread Next][Date Index][Thread Index]

Re: [bug-gnu-libiconv] custom build works only from wrapper


From: Nayana Hettiarachchi
Subject: Re: [bug-gnu-libiconv] custom build works only from wrapper
Date: Tue, 7 Nov 2017 17:03:17 +0700

typical response from am engineer who had developed his critical thinking only to provide such a response. I was expecting a resonable answer as such thay if there is something significantly different when the wrapper executes that may not be so evident for someone new to the code base.

anyways I solved my problem with my own simple converter than dealing with your spegetty mess of a bloated peace of software. 

before anyone comment about my broken english let me tell you 

මහත්තයා භාන්ඩය ණිර්මාණය කරපු නිර්මාත්‍රගෙන් ඇරෙන්න වෙනකාගෙන්ද භාන්ඩයේ දෝශයක් ගැන අහන්න තියෙන්නෙ. අහපු ප්‍රස්නෙ තේරැනෙ නැත්තනම් තේරුම් ගත්තටික කියලා තේරුම් ගිය නිතිටික ගැන විමසීම තමයි අපේ සාංස්කෘතියේ හැටියට අපි අගය කරන්නේ. 

ප්‍රශ්නයක් අපු මනුස්සයා ගේ ප්‍රස්ණ ඇසිමේ හැකියාව ගැන විනිශ්චය කරන්න පුලුවන්ද දැකපු පණිවුඩයෙන්? එහෙම මානසික හැකියාවත් ඇත්තවසයෙන්ම තියන හිත දියුණු පුද්ගලයෙක්නම් ඒත් එබව තේරුම් අරගන ප්‍රස්නය විසදන්න හැකි ක්‍රියාමාර්ගයක් ගන්න එක තමයි මහත්මා ගතිය. 

මට ඉතින් ඔබතුමා වගේ මහෝශද පණ්ඩිතයකුට බණ දේශනා කරන්න අවශ්‍ය නෑ. 

හැබැයි හිතන් ඉන්නවානම් ඔය libconv මෙවලම එක කාටවත් හරියට සහයෝගයක් දෙන්න විදිහට සකසලා නෑ. මම දවස් හතරක් නාස්තිකලා ඒක නිසා utf-8 parser  එකක් අතින් ලියන එක මහ කජ්ජක් නෙමෙයි මහත්තයා. මම එක පැය බාගෙන් ලියලා දැම්මා. අපරාදේ මේ සමහර නම්බුනාම ගහගෙන ඉන්න පුස්තකාල පුස්කාකා තියන එවා කියලා කොහොමද දන්නේ. 

ඔබ තුමාට සුභ දවසක්.

මීට නයන

On Tue, Nov 7, 2017 at 1:57 AM, Bruno Haible <address@hidden> wrote:
Hi,

Nayana Hettiarachchi wrote:
> i am having a strangest problem when building libiconv
>
> all works just fine but i am testing some new custom encodings. and it only
> works when i run it through the iconv_no_i18n wrapper for all other
> instance trying to execute via actual binary fails on the first char
>
> so i modified the wrapper to include gdb in the execution then still works
> just fine without even passing any arguments and supplying arguments
> through run inside gdb
>
> any idea what could cause this?

This is not a question anyone else than you can answer.

http://www.catb.org/esr/faqs/smart-questions.html#idm46060474008752
http://www.catb.org/esr/faqs/smart-questions.html#beprecise
http://www.catb.org/esr/faqs/smart-questions.html#explicit

Bruno



reply via email to

[Prev in Thread] Current Thread [Next in Thread]